පළමු වසරේ දැරියට මාමා කරපු අමුතු වැඩේ

Monday, 21 March 2016 - 9:28

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
නුවර තෙරිපැහැ ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක දැරියක්  දුෂණය කල 66 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැරියගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථා වලදී මීට පෙරද අවස්ථා 3 කදී දැරිය දුෂණය ලක්ව ඇතැයි සදහන්.

පසුගිය 17 වනදා මෙම බාල වයස්කාර දැරිය අවසන් වරට දුෂණයට ලක්ව තිබෙනවා.

දැරිය පසුව ප්‍රකාශ කර ඇත්තේ අසල් වාසි මාමා කෙනෙක් අමුතු දෙයක් සිදුකල බවයි.

ඒ අනුවයි පසුගියදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු  නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.







ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More