සිසුන් හතරදෙනෙකුගේ පන්ති තහනම්

Monday, 21 March 2016 - 9:30

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රජරට විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රථගාලේ බලහත්කාරයෙන් ක්‍රිකට් ගසමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනමට ලක් කර තිබෙනවා.

සති පහක කාලයක් සඳහා මෙම පන්ති තහනම බල පැවැත්වෙන බවයි පාලන අධිකාරිය සඳහන් කළේ.

විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට ක්‍රීඩා කිරීම සඳහා අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් තිබියදී මෙලෙස රථගාලේ ක්‍රීඩා කිරීම වරදක් බවයි පරිපාලන අධිකාරිය දැනුම්දී ඇත්තේ. 


තොග ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගැනීම ගැන රජයේ අවධානය
Monday, 01 June 2020 - 15:00

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල පහත වැටී ඇති... Read More

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More