කාන්තාවක් වෑන් රථයක ගැටී මරුට

Monday, 21 March 2016 - 9:35

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී වෑන් රථයක  ගැටී පදික වේදිකාවේ ගමන් කළ කාන්තාවක්  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් බවයි.


අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More