කාන්තාවක් වෑන් රථයක ගැටී මරුට

Monday, 21 March 2016 - 9:35

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී වෑන් රථයක  ගැටී පදික වේදිකාවේ ගමන් කළ කාන්තාවක්  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් බවයි.


යළි ගංවතුර අවදානමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Monday, 25 May 2020 - 17:43

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1162 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 17:30

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මෙරට 10 වන කොරෝනා මරණය වාර්තාවෙයි - මියගිය කාන්තාව කුවේට් සිටි පැමිණි අයෙක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 17:07

කුවේට් සිට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන... Read More