නව ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට බලය බෙදනවා

Monday, 21 March 2016 - 12:33

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ඉදිරියේදී සකස් කෙරෙන නව ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍යයක් තුළ පළාත් සභා සඳහා බලය බෙදීමක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අද ආරම්භ වූ 32 වන පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ගාල්ලේ පැවැත්වෙන සමුළුවට පළාත් 8 ක මහ ඇමතිවරුන් සහභාගි වී සිටින අතර උතුර පළාත් සභාවේ මහ ඇමති සී වී විග්නේෂ්වරන් ඊට එක්ව නැහැ.

 වෙතත් උතුර පළාත් සභාව නියෝජනය කරමින් නියෝජිතයෙකු සමුළුවට සහභාගි වී සිටිනවා.



තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More