වල්ගා තරු දෙකක් පෘථිවිය ළඟින් යයි

Monday, 21 March 2016 - 12:38

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වසර 150 කට පමණ පසු පෘථිවියට ආසන්නයෙන් වල්ගා තරු දෙකක් ගමන් කරන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පවසනවා.

අද සහ හෙට යන දිනයන්වල මෙම වල්ගා තරු පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති.

252 පී ලීනියර් සහ පී 2016 බී ඒ 14 ලෙස නම් කර ඇති මෙම වල්ගා තරු දෙක එක හා සමාන වූ මාර්ගයක ගමන් කිරීම විශේෂත්වයක්.

මීට පෙර ක්‍රිස්තු වර්ෂ 1770 දී ලෙක්සස් නම් වල්ගා තරුව සහ 1983 දී ඉරාස් අරුකි ඇල්කොක් නම් වල්ගා තරුව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා.

මේ අතර අනිද්දා සන්ධ්‍යාවේ නැගෙනහිර අහසේ ඡායා චන්ද්‍රග්‍රහණයක් ද සිදුවනවා.

 


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More