උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික මිසයිලයක්

Monday, 21 March 2016 - 14:05

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමකට සූදානම් වන බවට තොරතුරු වාර්තාවනවා.

එය මොවුන්ගේ පස්වන මිසයිල අත්හදාබැලීම වනු ඇති.

කෙසේ වෙතත් මෙම න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම පිළිබඳව අවධානයෙන් පසුවන බවයි දකුණු කොරියාව ප්‍රකාශ කළේ.

උතුරු කොරියාව සිය හතරවන මිසයිල අත්හදාබැලීම පසුගිය සිකුරාදා සිදුකළා.

ඔවුන් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

එම අත්හදාබැලීමත් සමඟ ජගත් සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල් මොවුන්ට නව සම්බාධක පනවනු ලැබුවා.

දකුණු කොරියාව ප්‍රකාශ කළේ උතුරු කොරියාව සිය පස්වන න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සඳහා සූදානම් වන ආකාරය චන්ද්‍රිකා ඡායාරූප මගින් දැනටමත් තහවුරු කරගෙන ඇති බවයි. 


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More