හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 12ක් මරුට

Monday, 21 March 2016 - 14:33

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හමුදා හෙලිකොප්ටර් යානයක් ඊයේ ඉන්දුනීසියාවේ - සුලවේසි දිවයිනේදී කඩා වැටීමෙන් එහි ගමන් ගත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෙල් - 212 වර්ගයේ මෙම ගුවන් යානය අනතුරට ලක්වූයේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සහ ඉන්දුනීසියානු රජයේ හමුදා අතර ගැටුම් පවතින ප්‍රදේශයකයි.

කෙසේ නමුත්, අයහපත් කාලගුණය හේතුවෙන් යානය අනතුරට ලක්වන්නට ඇති බව ඉන්දුනීසියානු බලධාරින් විශ්වාස කරනවා.

මෙම හෙලිකොප්ටර් යානය ඉන්දුනීසියාව මිලදී ගෙන ඇත්තේ 2012 වසරේදීයි.

ඉන්දුනීසියානු හමුදා ගුවන් යානා අනතුරට ලක්වීමේ සිද්ධීන් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වුණා.

2014 වසරේදී ඉන්දුනීසියානු හමුදාවට අයත් හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් සුමාත්‍රා දිවයිනේ මෙඩාන් නගරයට කඩා වැටීමෙන් පුද්ගලයන් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More