සුනඛයා මුරට තබා සිදුකළ අපූරු සොරකම (සී සී ටි වී දර්ශන සහිතයි)

Monday, 21 March 2016 - 15:09

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+%28%E0%B7%83%E0%B7%93+%E0%B7%83%E0%B7%93+%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
අද උදෑසන ගාල්ල උණවටුණ ප්‍රදේශයේ සුපිරි වෙලඳ සැලක් බිඳ එහි මුදල් කොල්ලකා තිබෙනවා.

එහිදී කොල්ලකරු විසින් ලක්ෂ 2ට ආසන්න මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොල්ලය සඳහා සැකකරු ඔහුගේ සුනඛයාද රැඟෙන පැමිණ ඇති බවටයි සැක පළකරන්නේ.

හබරාදුව පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ.

වෙලද සැලේ සවිකර තිබූ CCTV කැමරාවල එම දර්ශන සටහන්ව තිබූ අයුරු පහතින්.



(වීඩියෝ දර්ශන - රොෂාන් පියතිලක)



ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More

අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More