පාන් මිල ඉහළ දැමීමට එරෙහිව නඩු දමයි

Tuesday, 22 March 2016 - 7:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
පාන් රාත්තලක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට එරෙහිව ඉදිරියේදී බේකරි හිමියන්ගේ සංගමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ මෙලෙස පාන් මිල ඉහළ දැමීම අසාධාරණ බවයි.


කොරෝනා නිසා මැලවී ගිය කතරගම මල් වෙළඳාම (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:25

ජීවිතය සුවඳවත් කරන්නට මල් වගාව සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිස්... Read More

දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:23

හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කළ මාවනැල්ල - දෙවනගල පුදබිමල පූජා... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 14:18

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් ඇති බව... Read More