සීකා වෛරසය දකුණු කොරියාවටත්

Tuesday, 22 March 2016 - 8:13

%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
දකුණු කොරියාව සිය ප්‍රථම සීකා ආසාදිතයා පිළිබඳව ඊයේ වාර්තා කළා.

ඔහු පසුගිය මාසයේ බ්‍රසීලයේ සංචාරයක නිරත වූ 43 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ නමුත් මෙතෙක් එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති සීකා වෛරසය ගැබිණි කාන්තාවන්ට ආසාදනය වුවහොත් කුඩා හිස් සහිත දරුවන් ඉපදීමේ අවදානමක් පවතිනවා.

මදුරුවන්ගෙන් පැතිරෙන සීකා වෛරසය හේතුවෙන් එවැනි දරුවන් දහස් ගණනක් දැනටමත් ලතින් ඇමරිකානු රටවල උපත ලබා ඇති බව සදහන්.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More