විදුලි ගැටළු විසදීමේ වාර්තාව හෙට ජනපතිට

Tuesday, 22 March 2016 - 8:30

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
විදුලි ගැටළු පිළිබඳ කෙටි කාලීන යෝජනා පිළිබඳ වාර්තාවක් ලබන බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ පිළිබඳව 23 වන දා පාර්ලිමේන්තුවට ද ප්‍රකාශයක් ඉදිරිපත් කෙරෙනවා.

එමෙන්ම බියගම උප පොළේ පිපිරීම පිළිබදව ජර්මානු විශේෂඥයන්ගේ මතයක් ද අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා හෙළිදරව් කළා.

ඔහු කියා සිටියේ ට්‍රාන්ස්ෆෝමරයේ ආධාරක කණුවක ගිනි ගැනීමක් එය පිපිරීමට හේතු වී ඇති බවට ඔවුන් දළ අදහසක් ඉදිරිපත් කළ බවයි.





UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More