ඕස්ට්‍රේලියානු දැරියකට ත්‍රස්තවාදී චෝදනා

Tuesday, 22 March 2016 - 9:06

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
අයි.එස්. සංවිධානයට මුදල් ආධාර සැපයූ බවට  ඕස්ට්‍රේලියාවේ 16 හැවිරිදි දැරියකට ද චෝදනා එල්ල වී තිබෙනවා.

20 හැවිරිදි පුද්ගලයෙකුට ද ඒ සමඟම අදාළ චෝදනා ගොනු කළ බවයි  ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේ.

එම පිරිමි පුද්ගලයා  ඕස්ට්‍රේලියාව 2014 වසරේ සිදුකළ ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ අයෙක්.

කෙසේ නමුත්, අදාළ දැරියගේ වයස සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වූ බවයි  නිව් සවුත්වේල්ස් පොලීසියේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරිය වන කැතරින් බර්න් සඳහන් කළේ.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More