එප්පාවලදී දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කරයි

Tuesday, 22 March 2016 - 10:08

%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එප්පාවල - කෝන් වැව හන්දිය ප්‍රදේශයේ ඌරු කොටුවක මඩුවක් තුළ තිබී ඝාතනය කරන ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු පොලීසිය අද උදෑසන සොයා ගත්තා.

කැළෑ ප්‍රදේශයක පිහිටි වත්තකයි මෙම ඌරු කොටුව පවත්වාගෙන ගොස් ඇත්තේ.

වයස අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙකු සහ අවුරුදු 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එහිදී එක් අයෙකු ලණුවකින් ගෙළ සිර කර ඝාතනය කර ඇති අතර, අනෙක් පුද්ගලයා ඝාතනය කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් පිළිබද තොරතුරක් නොමැති බව පොලීසිය සදහන් කළා.

මෙම මරණ පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ මොවුන් දෙදෙනා නිරතුරුව හමුවන මිතුරන් දෙදෙනෙකු ලෙස හදුනාගෙන ඇති බවයි.


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More