මාලි රාජ්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක්

Tuesday, 22 March 2016 - 10:50

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අප්‍රිකානු මාලි රාජ්‍යයේ යුරෝපා සංගම් කාර්යාලය පිහිටි සුපිරි හෝටලයකට අන්තවාදී සන්නද්ධ කල්ලියක් විසින් ඊයේ ප්‍රහාරයක් එල්ල කළා.

කෙසේ නමුත්, මාලි ආරක්ෂක අංශ මගින් ඊට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පලවා හැර තිබෙනවා.

යුරෝපා සංගමය සඳහන් කළේ තම නියෝජිත කාර්යාලයේ කිසිවෙකුට ප්‍රහාරයෙන් හානියක් සිදුවී නොමැති බවයි.

මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයට වසර 4ක් ගත වන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක්.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More