එප්පාවල ගින්නක්

Tuesday, 22 March 2016 - 10:57

%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුර - එප්පාවල නගරයේ පිහිටි කෝප්සිටි අලෙවි සැලේ අද අලූයම හට ගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න මැඬ පැවැත්වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

ගින්න ඇති වන අවස්ථාවේ වෙළදසැලේ කිසිවෙකුත් සිට නැහැ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More