පහල ගියත් ජනපති විය හැකි ජනපති

Tuesday, 22 March 2016 - 11:06

%E0%B6%B4%E0%B7%84%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පසුගිය වසර තුළ කැපී පෙනෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ විශ්වාසය තබන සාමාන්‍ය රුසියානුවන්ගේ ප්‍රතිශතය පහත වැටී තිබෙනවා.

රුසියාවේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් මගින් පැවැත්වූ මත විමසුමකදී හෙළි වී ඇත්තේ පුටින් විශ්වාස කළ නොහැකි බව පවසන රුසියානුවන්ගේ ප්‍රතිශතය සියයට 14 සිට සියයට 19 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ නමුත්, සියයට 73ක් රුසියානුවන් ඔහු නැවතත් එරට ජනාධිපති විය යුතු බව පවසනවා.

එම ප්‍රතිශතය මීට වසරකට පෙර සියයට 83ක් ලෙස පැවතුණා. යුක්රේන සහ සිරියානු අර්බුදවලට මැදිහත්වීමෙන් රුසියානු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ ගිය ද, බටහිර සම්බාධක සහ ආර්ථික අර්බුදය ජනාධිපති පුටින්ගේ ජනප්‍රියත්වය පහත වැටීමට හේතුවක්.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More