වසර 25ට පසු විජේවීර යක්කලින් හමුවේ

Tuesday, 22 March 2016 - 12:42

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+25%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
යක්කල - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කන්දක ගල් ගුහාවක තිබී ඊයේ සොයා ගත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දැව පිළිරුවට වසර 25ක් පමණ පැරණි බව හෙළි වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙය සොයා ගත් අතර එය මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී පිලිකුත්තුව පූජා භූමියේ පුරාවිද්‍යා නිලධාරින් විසින් ද පිළිරුව පරීක්ෂා කරනු ලැබුවා.

එහිදී මෙය වසර 25 කට පමණ පැරණි පිළිරුවක් බවට තහවුරුවී තිබෙනවා.

කිසියම් කෙනෙකු එම පිළිරුව ගල්ගුහාවේ සගවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.


කොරෝනා එන්නතක් සැමටම ප්‍රවේශ විය යුතු බව ජගත් මහලේකම් කියයි
Friday, 05 June 2020 - 9:45

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන එන්නතකට ප්‍රවේශවීමේ හැකියාව... Read More

අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More