ටැක්සි සේවාවලට එරෙහිව විරෝධතාවක්

Tuesday, 22 March 2016 - 13:40

%E0%B6%A7%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80++%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඌබර් ඇතුළු අන්තර්ජාල කුලී රථ සේවාවන්ට එරෙහිව ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර කුලී රථ රියදුරන් අද විරෝධතාවක නිරත වුණා.

විශේෂයෙන් ත්‍රිරෝද රථ රියදුරන් එක්වූ මෙම විරෝධතාව නිසා ජාකර්තා නුවර මාර්ග රැසක් අවහිර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අන්තර්ජාලය මගින් කුලී රථ ඇනවුම් කරන සේවාවන් නිසා තම ආදායම අහිමි වී ඇති බවට මෙම සාම්ප්‍රදායික කුලී රථ රියදුරන් චෝදනා කළේ.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More