මහඇමතිවරු, මුදල් වියදම් කිරිමේ බලය ඉල්ලයි

Wednesday, 23 March 2016 - 8:47

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මධ්‍යම රජයෙන් පළාත් සභා සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන වියදම් කිරීමේ බලය විධිමත්ව ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට ප්‍රධාන අමාත්‍යවරුන් සූදානම් වනවා.

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරුවේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.


ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More

සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More