හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි

Wednesday, 23 March 2016 - 8:05

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත්කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබෙනවා.

මැයි මස 3 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා නියෝග කර ඇත්තේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණින් කොළඹ - පිත්තල හන්දියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පස්දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.

ඊට අදාළව පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහායි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ. 


කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More

උතුම් පොසොන් පොහොය අදයි
Friday, 05 June 2020 - 6:46

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට... Read More