ආදි මානවයකුගේ හදවතක් බලංගොඩින් හමුවේ

Wednesday, 23 March 2016 - 8:54

%E0%B6%86%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බලංගොඩ - කල්තොට - දියවින්න - උඩුපියන්ගල්ගේ ගල් ගුහාවේ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මෙරට ආදි මානවයා නිර්මාණය කළ බවට සැලකෙන ගෙල පළඳනාවක් සොයාගෙන තිබෙනවා.

එම කැණීම් සිදුකරන කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ අදාළ ගෙළ පළඳනාව හදවතක හැඩයට සමානකමක් දක්වන බවයි.


මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Tuesday, 02 June 2020 - 18:06

මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි... Read More

විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට දෙන පුහුණුවේ වෙනසක්
Tuesday, 02 June 2020 - 18:04

විදේශ රැකියාලාභීන් සඳහා ලබාදෙන පුහුණුව ඉදිරියේදී සංශෝධනය... Read More