එප්පාවල ඝාතනයට හේතුව මුදල් ගනුදෙනුවක් ?

Wednesday, 23 March 2016 - 10:22

%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%3F
එප්පාවල - කෝන්වැව ප්‍රදේශයේදී  ලක්වූ පුද්ගලයින් දෙදෙනා ඝාතනයට හේතුව පොලියට මුදල් දීම හේතුවෙන් ඇති වූ ආරවුලක් විය හැකි බව ඥාතීන් පවසනවා.

පොලිසිය සඳහන් කළේ ගවයන් බැඳීම සඳහා ගොවිපලට ගිය පුද්ගලයෙකු ලබාදුන් තොරතුරු මත  සත්ව ගොවිපලක් තු‍ල තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ පෙරවරුවේ සොයාගත් බවයි.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More