විමලසුරේන්ද්‍ර ජලාශය අසලින් ඇටසැකිල්ලක් හමුවෙයි

Wednesday, 23 March 2016 - 13:04

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%A7%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විමලසුරේන්ද්‍ර ජලාශයට ජලය ගලා බසින ඇල මාර්ගයක් පිහිටි රක්ෂිතයක තිබී කාන්තාවකගේ බවට සැකකෙරෙන ඇටසැකිල්ලක් අද හමුවී තිබෙනවා.

රක්ෂිතයේ දර කැඞීමට ගිය වතුකම්කරුවෙකු මුලින්ම ඇටසැකිල්ල දැක ඇති අතර පසුව ඒ බව හැටන් පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශන ආරම්භ කළ බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මීට මාස කිහිපයකට පෙර මෙම රක්ෂිතයෙන් අවස්ථා දෙකකදී ගිනි ගැනීමේ සිද්ධීන් ද වාර්තා වුණා. මෙතෙක් මෙම ඇටසැකිල්ලේ අනන්‍යතාවය තහවුරු වී නැහැ.


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More

මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More