පියා තමන් දුෂණය කරන හැටි දියණිය වීඩියෝ කරයි

Wednesday, 23 March 2016 - 13:35

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිය පියා විසින් තමන් දුෂණය කරන අවස්ථාවේ දියණිය විසින් එම අවස්ථාව වීඩියෝ කළ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

18 හැවිරිදි මෙම දියණිය 53 හැවිරිදි පියා විසින් වසර 4ක් තිස්සේ අපචාර වලට යොමු කරන බව ඥාතීන්ට පැවසුවත් ඔවුන් එය විශ්වාස කර නැති බවයි අදාල දියණිය ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

පසුව එම දියණිය විසින් පියා තමන්ට බලහත්කාරකම් කරන අවස්තාවක දර්ශන වීඩියෝ කර පොලිසිය වෙත එම දර්ශන ලබා දී තිබෙනවා .



ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More