සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ්

Wednesday, 23 March 2016 - 13:36

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුවට අදාළව එහි අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ සිසිලියා කොතලාවල මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.


අද රාත්‍රි දහයේ සිට යළි දිවයිනටම ඇඳිරි නීතිය
Saturday, 30 May 2020 - 19:22

අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 4 දක්වා මුළු දිවයින පුරා ඇදිරි... Read More

විපක්ෂයේ භූමිකාව පිලිබඳව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්
Saturday, 30 May 2020 - 19:05

විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති බව හිටපු... Read More

මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05ක්
Saturday, 30 May 2020 - 18:59

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට... Read More