ලංකාවේ සම්භාහනය වෙනස් වෙයි

Wednesday, 23 March 2016 - 14:01

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව පනතක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පරීක්ෂා කිරිමේදී නෛතික ප්‍රතිපාදනවල ගැටලුවක් ඇති බැවින් නව පනතක් ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ.

"ඒඩ්ස් මිත්‍යා විශ්වාස සහ අපේ හෙට දවස" යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍යෙ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ  බව සඳහන්  කලා.

අදාළ පනත මේ වන විට  නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More