ලබන වසරේ සහල් හිඟයක්

Thursday, 24 March 2016 - 7:44

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන වසර වනවිට සහල් පිට රටින් ගෙන ඒමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට තුළ සහල් අතිරික්තයක් තිබෙන බවට ඇතමුන් ප්‍රකාශ කළද එය සාවද්‍ය බවයි.


අත්තනගල්ල ප්‍රදේශයෙනුත් කහ තිත් පළඟැටියා වාර්තාවෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:31

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් හඳුනා ගත් කහ තිත් පළඟැටි උවදුර... Read More

උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:03

උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින්... Read More

ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:00

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More