මහවැලි ඉඩම් නිලධාරියෙකුට වැඩ වැරදි

Thursday, 24 March 2016 - 7:54

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකර කාර්යාලයේ මහවැලි එච් කලාපය භාර ඉඩම් නිලධාරීයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ දැව වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි.  



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More