රත්නපුරයේ සහ බගවන්තලාවේ ගිනිගැනීම් දෙකක්

Thursday, 24 March 2016 - 9:44

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - පානදුර මාර්ගයේ කහංගම - හොලිපිටිය රබර් වතුයායේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.

පොලීසිය ප්‍රකාශ කළේ  ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි. මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ රක්ෂිතයක ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.

එම ගින්නද නිවා දැමීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන්  අක්කර දෙකකට වැඩි භූමි භාගයක් විනාශ වී තිබෙනවා.


ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැටතුන් ලක්ෂය ඉක්මවයි
Tuesday, 02 June 2020 - 6:34

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 63 ලක්ෂ... Read More

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10ක් - අවසන් වරට වාර්තා වූ සිව්දෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇතැයි හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 6:09

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඊයේ (01) ඉහළ ගියා.ඊයේ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Tuesday, 02 June 2020 - 6:04

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More