LTTEයේ තවත් රහසක් තමිලිනී කියයි

Thursday, 24 March 2016 - 11:24

LTTE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

එල්ටීටීඊ සංවිධානය වර්ධනය වී යම් කිසි කාලයක් ගත වීමේදී ආයුධ මත පමණක්ම රැඳෙන තත්වයකට පත්වු බව කාන්තා අංශයේ දේශපාලන නායිකාව සුබ්‍රමනියම් සිවකාමී හෙවත් තමිලිනී පවසනවා.

පසුගියදා එළි දැක්වු ග්‍රන්ථයෙහි  ඇය මේ බව සදහන් කර තිබෙනවා.
 
යුද්ධයේ අවසාන බාගයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවල සිටි පිරිස්වලට එම ප්‍රදේශ අතහැර යෑමට නොදීම සහ බලහත්කාරයෙන් සන්නද්ධ අංශවලට බඳවා ගැනීම යන කරුණු  සම්බන්ධයෙන්ද තමිලිනී එම ග්‍රන්ථයෙහි මනාව  සටහන් කර ඇතැයි සදහන්.


කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More