ගිනි අවි සොරාගත් පොලිස් සැරයන්ට වැඩ වරදි

Thursday, 24 March 2016 - 13:20

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92++%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
පානදුර පොලීසිය සතු ගිනි අවි 3 ක් සොරකම් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලීසියේ සේවය කරමින් සිටි මෙම සැරයන්වරයා ගිනි අවි 3 සොරකම් කර ඇත්තේ මීට වසර එකහමාරකට පමණ පෙරයි.

පානදුර පොලීසියේ ගිනි අවි පිළිබඳ සිදුකරන ලද පරීක්ෂණවලදී ඉන් තුනක් නොමැති බවට අනාවරණ වීමත් සමඟ සිදුකළ විමර්ශනවලදී එය සොරාගෙන ඇති බවට හෙළිව තිබෙනවා.


\
Tuesday, 14 July 2020 - 23:02

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ගැසට් පත්‍රය වෙනස් කර හෝ මැතිවරණය පවත්වා අවසන් කරන්නැයි දයාසිරි ඉල්ලයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 23:01

මැතිවරණය දීර්ඝ කාලයක් නොපැවැත්වීම හේතුවෙන් අපේක්ෂකයන් දැඩි... Read More

සවලක් 25ට කැපෙන මහා පරිමාන වැලි ජාවාරම ගැන CIA අණාවරණය (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:41

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සදහා කන්තලේ, මහියංගනය,මනම්පිටිය... Read More