ඥාණසාර හිමියන්ගෙන් මුස්ලිම් නායකයින්ට අභියෝගයක්

Thursday, 24 March 2016 - 14:04

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් ඇතුලූ මුස්ලිම් නායකයින්ට තමන් සමඟ ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියෝගයක් කළා.

ඒ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඥාණසාර හිමියන් චෝදනා කලේ මුස්ලිම් අන්තවාදය  හා ආගමික කෝලහාල ඇතිවීම් පිටුපස සිටින ප්‍රබල බලවේගය රිෂාඩ් බදියුදීන් බවයි.

මේ සියලු කරුණු ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති බවයි ඥාණසාර හිමියන් වැඩිදුරත් පවසන්නේ.







මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More

ශ්‍රී ලංකාවේ 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි (වීඩියෝ)
Monday, 01 June 2020 - 8:39

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට... Read More

නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More