හේනක ඉදිකර තිබූ පැලක් කඩාවැටීමෙන් එක් අයෙකුට මරුට

Thursday, 24 March 2016 - 14:16

%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුරය - ගල්කිරියාගම - කලාගම ප්‍රදේශයේ හේනක ගසක් මත ඉදිකර තිබූ පැලක් කඩාවැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අඩි 25 ක් පමණ උසකින් අදාළ පැළ ඉදිකර තිබූ බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කලාගම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් පස්දෙනා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ පැල ඉදිකිරීමට යොදාගෙන තිබූ ලීයක්  හදිසියේ කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More