වී වගාව සීමා කිරීමට හේතුව කෘෂිකර්ම ඇමති කියයි

Friday, 25 March 2016 - 8:04

%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වී වගා කිරීම සීමා කිරීමට තීරණය කළේ පවතින ජල හිඟය නිසා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ හමුවකට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍යතාවයට සරිලන ලෙස වී වගා කරන්නේ නම් ඒ සඳහා සහතික මිලක් නියම කළ හැකි බවයි.


විපක්ෂයේ භූමිකාව පිලිබඳව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්
Saturday, 30 May 2020 - 19:05

විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති බව හිටපු... Read More

මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05ක්
Saturday, 30 May 2020 - 18:59

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට... Read More

වෙඩි වැදීමකින් තුවාල ලැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු රෝහලට
Saturday, 30 May 2020 - 18:14

මාලිගාවත්ත ලක්ෂය සෙවන මහල් නිවාස නිවාස සංකීර්ණයකදී වෙඩි... Read More