එට්කා ප්‍රතිඵල දැනගන්න ගිවිසුම අධ්‍යයනය කරන්න

Friday, 25 March 2016 - 8:32

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
එට්කා හෙවත් ඉන්දු - ශ්‍රී ලංකා තාක්ෂණික සහ වෙළඳ සහයෝගීතා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ ජනතා රැළිය කොළඹ - හයිඞ් පිටියේදී ඊයේ (24) පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප්‍රකාශ කළේ මෙම ගිවිසුමේ පවතින අයහපත් ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක් ගැනීමට නම් දැනට පවතින ගිවිසුම් පිළිබඳ අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.

රැළිය ඇමතූ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියේ මීට පෙරදීද ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම්වලට එළැඹියේ බලහත්කාරයෙන් බවයි.





ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More