පානදුරේදී මුහුදේ දියනෑමට ගිය ළමයෙකු අතුරුදන්

Friday, 25 March 2016 - 9:13

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පානදුර ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ ළමයාගේ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මුහුදේ දියනෑමට ගිය  ළමයින් 4 දෙනෙකුගෙන් එක් ළමයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වූ අතර, ඔහු  හොරණ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ළමයෙක්.

අතුරුදන් වූ ළමයා සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පොලිසිය තවදුරටත් සෝදිසි මෙහෙයුමක නිරත වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



සඳුදා සිට මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More

ඉදිරි දින කිහිපයේදී නිරිතදිගට වැසි
Saturday, 06 June 2020 - 9:59

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ... Read More