බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු බෙල්ජියමේ ත්‍රස්ත මර්දන මෙහෙයුම් දැඩි කෙරේ

Friday, 25 March 2016 - 9:18

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බෙල්ජියමේ - බ්‍රසල්ස් නුවරට පසුගිය අගහරුවාදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට ත්‍රස්ත මර්දන මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

අයි.එස්. අනුගාමිකයන් එල්ල කළ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් අනතුරුව බෙල්ජියමේ පොලිසිය සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, බෙල්ජියමේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු පැරිසියේදී අත්අඩංගුවට ගත් බව ප්‍රංශ රජය ප්‍රකාශ කළා.

පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ පසුගිය නොවැම්බරයේ පැරිසියට එල්ල වූ ප්‍රහාරය සහ බෙල්ජියම් ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බවයි.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More