පාප්වහන්සේ සරණාගතයන්ගේ දෙපා සෝදයි

Friday, 25 March 2016 - 9:23

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර ප්‍රජාව මගින් සරණාගතයන්ට රැකවරණ සැලසිය යුතු බව අවධාරණය කිරීමේ අරමුණින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉතාලියේ සිටින තරුණ සරණාගතයන් 11 දෙනෙකුගේ දෙපා සේදීම ඊයේ සිදුකළා.

79 හැවිරිදි පාප් වහන්සේ මෙලෙස සරණාගතයන්ගේ පා සෝදා, පිසදා සිප ගනිද්දී ඇතැම් සරණාගතයන් කඳුළු සැලූ බව විදෙස් වාර්තා සදහන් කළා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම චාරිත්‍රයේ නිරත වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජන සලකුණු කරන මහා බ්‍රහස්පතින්දා දිනයට සමගාමීවයි.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More