මහඔයදී පුරාවස්තු කැණීමේ නිරත වූ 4 දෙනෙකු අත්අඩංගුවට

Friday, 25 March 2016 - 9:28

%E0%B6%B8%E0%B7%84%E0%B6%94%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහඔය -තැපැල්පොල ප්‍රදේශයේ ඉඩමක නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීමේ නිරතව සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් මහඔය - වේයන්ගොඩ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 39 ත් අතර අයයි.

ඔවුන් සමග කැණීම් කටයුතු සදහා යොදා ගත් බැකෝ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More