එම්.එච්. 370 සුන්බුන් සොයන්න, අප්‍රිකානු වෙරළ පීරන්න සැරසෙයි

Friday, 25 March 2016 - 9:34

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+370+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මීට වසර දෙකකට පෙර පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීම සදහා අප්‍රිකානු වෙරළේ මෙහෙයුමක් සිදුකළ යුතු බව මලයාසියාව පවසනවා.

දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර මුහුදු තීරයේ යානයේ සුන්බුන් තිබිය හැකි බවටයි පරීක්ෂකයන් අනාවැකි පළ කරන්නේ.

මොසැම්බික් මුහුදු තීරයෙන් පසුගියදා සොයා ගැණුනු ගුවන් යානා සුන්බුන් කොටස එම්.එච්.370 යානයේ බව විශ්වාස කළ හැකි යැයි  ඕස්ට්‍රේලියානු පරීක්ෂකයන් මීට පෙර සදහන් කළා.

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා ඉන්දීය සාගරයේ සිදුකෙරුණු මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් අත්වූයේ නැහැ.


ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More