පොල්අතු මෝදරින් මතුවු දැවැන්තයා (ඡායාරූප)

Friday, 25 March 2016 - 10:17

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%85%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ කලපුවක තිබී දැවැන්ත කිඹුලකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

අඩි 18 කට වැඩි දිගකින් යුත් මෙම කිඹුලා මියගොස් ඇත්තේ කිසියම් පුද්ගලයකු ඇටවු උගුලක් හේතුවෙන් බවටයි මුලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

එම සත්වයාගේ ගෙල ප්‍රදේශයේ කඹයක කැබැල්ලක් ද තිබී ඇතැයි සඳහන්.

ඩෝසරයක ආදාරයෙන් කිඹුලා වළ දැමීම සිදුකර තිබෙනවා. මිරිස්ස වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.



ඡායාරූප - මාතර කැලුම් බෝධිමාන


රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

ඛාදනය වන දොඩන්දූව ධීවර වරාය (වීඩියෝ)
Monday, 25 May 2020 - 15:24

ගාල්ල හික්කඩුව දොඩන්දූව ධිවරවාරය කාදනයට ලක්ව ඇති බැවින්... Read More

කොරෝනා නිසා මැලවී ගිය කතරගම මල් වෙළඳාම (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:25

ජීවිතය සුවඳවත් කරන්නට මල් වගාව සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිස්... Read More