චීන යාත්‍රා මලයාසියානු මුහුද ආක්‍රමණය කරයි

Friday, 25 March 2016 - 12:02

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
චීනයේ ලියාපදිංචි බෝට්ටු සහ අනෙකුත් යාත්‍රා සියයක් පමණ මලයාසියානු මුහුදට අනවසරයෙන් ඇතුළු වී ඇති බවට එරට ආරක්ෂක අමාත්‍ය ෂහිඩාන් කාසීම් චෝදනා කරනවා.

දකුණු චීන මුහුදේ ලූකොනියා මත්ස්‍ය අයින ආසන්නයේ මෙම යාත්‍රා දක්නට ලැබුණු බවයි ඔහු සදහන් කළේ. තම මුහුදු තීරයට ඇතුලූ නොවන ලෙස මලයාසියාව, චීනයට අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.

තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා මලයාසියානු නාවික යාත්‍රා පෙළක් ද එම මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More