එජාපයේ වගකීම් තෙවන පෙළට

Friday, 25 March 2016 - 12:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂයේ වගකීම් පක්ෂයේ තුන්වන පෙළට පැවරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සදහන් කළේ පළමු සහ දෙවනපෙළ කණ්ඩායම් ආණ්ඩුවේ මැති ඇමති ධුර දැරීම හේතුවෙන් එම තීරණයට එළඹ ඇති බවයි.

ඔවුන්ට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සදහා කැපවී කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

මේ නිසා පක්ෂයේ කටයුතු කාර්යක්ෂමව සහ නිවැරිදි ආකාරයෙන් පවත්වාගෙන යාම සදහා තුන්වන පෙළට එම වගකීම් පැවරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන්, ඇමති ධුර නොදරන මන්ත්‍රීවරුන් සහ පළාත් සභාවල විපක්ෂ නායකවරුන් ඇතුළු පක්ෂයේ තුන්වන පෙළ වෙත මෙම වගකීම් පැවරීමට පියවර ගැනෙනවා.

එමෙන්ම, සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයේදී පක්ෂයේ නව ව්‍යවස්ථාව ද හඳුන්වාදීමට නියමිතයි.

එහිදී නව පරිපාලන ක්‍රමවේදයක් හදුන්වාදීමට නියමිත අතර තනතුරුවල වෙනසක් සිදුකිරීමට ද නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ.


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More