රට නොබෙදෙන්න නම් බලය ඕනෑ

Friday, 25 March 2016 - 12:46

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%95%E0%B6%B1%E0%B7%91
රට නොබෙදා සිටීමට එකම විසඳුම ෆෙඩරල් ක්‍රමය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

ඊයේ (24) යාපනයේදී උතුරු පළාත් සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට ගැලපෙන ෆෙඩරල් ක්‍රමවේදයක් අනුව ජාතික ගැටලූවට විසඳුම් ලබාදිය යුතු බවයි.

ලෝකයේ රටක් බෙදීමෙන් වළක්වා ගත හැකි ක්‍රමය ලෙස පවතින්නේ ද ෆෙඩරල් ක්‍රමය බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කළේ.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More