චීන ජනපතිට ඉල්ලා අස්වෙන්නලු

Friday, 25 March 2016 - 13:45

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%94
චීන ජනාධිපති ෂී ජින් පින්ට ඉල්ලා අස්වන්නැයි සඳහන් ලිපියක් චීන රජයට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ලිපිය මේ වන විට අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කළ ද අන්තර්ජාලය ඔස්සේ දැක ගත හැකි බවයි වාර්තා වන්නේ.

චීන කොමියුනිස්ට් රජයේ විරුද්ධ මතධාරියෙකු වන මාධ්‍යවේදී ජියා - ජියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද එම ලිපියේ කරුණු දක්වා ඇති බව සදහන්.

චීන රජය ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය තවදුරටත් සීමා කරමින් සිටින බවටයි එමගින් චෝදනා කර ඇත්තේ.  

 


චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More