රාජාලියාගෙන් පසු තවත් කුරුළු පැටවකුට අත් වූ ඉරණම

Friday, 25 March 2016 - 14:08

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
පසුගිය දිනවල මුහුදු රාජාලියකු පණපිටින් හමගසන ආකාරය දැක්වෙන ඡායාරූප සහ අදාල සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වූ ක්‍රියාවලිය මාධ්‍ය වෙතින් වාර්තා කළා.

නමුත් සෑම දිනකම වනසත්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම කැපවූ ආයතනයක් තමයි වනජීවී දෙපාර්තමේන්තුව කියන්නේ.

හික්කඩුව වනජීවී කාර්යාලය මගින් සිදු කර ඇති සුවිශේෂ කාර්යක් ඊයේ අපිට අහන්න ලැබුනා.

ඒ බටපොල ප්‍රදේශයේ දිරාගිය පොල්ගසකින් බිම වැටී සිටි කුඩා බකමූණු පැටවෙකු රැඟෙනවිත්  ඇති දැඩි කරන ආකාරයයි.

සතුන් අමානුෂික ලෙස ඝාතනය කරන යුගයක සත්වයාගේ වටිනාකම නොසලකා ජීවිතයක ඇති වටිනාකම පමණක් සලකමින් ඔවුන් සිදුකරන කාර්යභාරය අප අගය කල යුතුයි.



(වීඩියෝ දර්ශන- දීපාල් සිල්වා)


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More