දකුණු කොරියානු ජනාධිපති මැදුරට ප්‍රහාරයක්

Friday, 25 March 2016 - 14:28

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියානු ජනාධිපතිනියගේ නිළ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ යුද අභ්‍යාසයක් පැවැත්වූ බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

ඒ සඳහා ජීව උණ්ඩ යොදාගත් බවයි උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. දකුණු කොරියානු ජනපති නිවසට එල්ල කළ එම සංකේතාත්මක ප්‍රහාරය උතුරු කොරියානු නායක කිම් ජොං අන් විසින් ද නිරීක්ෂණය කර තිබෙනවා.

දකුණු කොරියානු රජය විනාශ කිරීමට ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කරන බව ද උතුරු කොරියාව කියා සිටියා.

මෙය උතුරු කොරියාවේ සිදුකළ යුද අභ්‍යාසයක් වුවත් සිය හමුදාවන් සීරුවෙන් තැබීමට දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වේන් හේ පියවර ගෙන තිබෙනවා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More