අම්බලන්ගොඩ ගින්නක්

Friday, 25 March 2016 - 15:32

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9++%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අම්බලන්ගොඩ නගරයේ කැළි කසල බැහැර කෙරෙන හල්වතුර ප්‍රදේශයේ පිහිටි කුණු කන්දේ අද දහවල් ගින්නක් හට ගත්තා.

ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද කැදවා තිබෙනවා.

අක්කර 5ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති කුණු කන්දේ අක්කර භාගයක් පමණ ගින්නෙන් විනාශ වී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.



ඉදිරි දින කිහිපයේදී නිරිතදිගට වැසි
Saturday, 06 June 2020 - 9:59

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ... Read More

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (වීඩියෝ)
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More