බුද්ධාගම පාසල් අධ්‍යාපනයෙන් ඉවතට

Saturday, 26 March 2016 - 7:57

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ආගම හා ජාතිය ගැන කතා කළවිට ආගම්වාදීන් හා ජාතිවාදීන් ලෙසට චෝදනා කරන තත්ත්වයට රට පත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ තංගල්ල නගර ශාලවේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් දහම්පාසල් ගුරුවරුන්  ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.



කොරෝනාවලින් බේරෙන්න අනිවාර්ය කරුණු 3ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:02

ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය... Read More

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More